Friday, July 22, 2011

2. මහී දුකෙන්

මහීට වෙන ඇබැද්දි ඉතින් ඉවරයක් නෑ... කොහෙන් කියලා මම මේ පේලි පටන් ගන්ඩද මන්දා.....

මහීගෙ ආදරවන්තයා මහීව ලොකුම ලොකු ප්‍රශ්නාර්තෙක අතරමං කරලා....

මහී දැන් ඒ ගැන හිතන්නෙ නෑ... හිතන්ඩ බැරි තරම් මහීට මාන්සිලු....
මහී ජීවිතේ එල්ලිලා ඉන්නවා.. ටටා කියන්නෙ නම් නැති වෙයි... ඒත් මහී දැන් සමතලා වෙලා හතරම ගාතෙ වැටිල ඉන්නේ..... මේ වැ‍ටුන එක ආයෙ ගොඩ ගන්නෙ කෝමදැයි මහීට තාම තේරුමක් නම් නෑ...

No comments:

Post a Comment