මහීට වෙන ඇබැද්දි ඉතින් ඉවරයක් නෑ... කොහෙන් කියලා මම මේ පේලි පටන් ගන්ඩද මන්දා.....
මහීගෙ ආදරවන්තයා මහීව ලොකුම ලොකු ප්‍රශ්නාර්තෙක අතරමං කරලා....
මහී දැන් ඒ ගැන හිතන්නෙ නෑ... හිතන්ඩ බැරි තරම් මහීට මාන්සිලු....
මහී ජීවිතේ එල්ලිලා ඉන්නවා.. ටටා කියන්නෙ නම් නැති වෙයි... ඒත් මහී දැන් සමතලා වෙලා හතරම ගාතෙ වැටිල ඉන්නේ..... මේ වැටුන එක ආයෙ ගොඩ ගන්නෙ කෝමදැයි මහීට තාම තේරුමක් නම් නෑ...
අපේ කාලයේ කතන්දරයක්
Friday, July 22, 2011
Friday, July 15, 2011
1. මහීගෙ පැමිණීම
මම හිතනවා මම කට වහගෙන හිටිය ඇති කියලා... හිතේ දේවල් එලියට නොදා හිටියත් ඇති කියලා... ලියන්න හිත හයිය තියන වෙලාවෙ මේක නොලියුවොත් මම මහීට ලොකු ආසාධාරණයක් කරනවා වෙන්න ඕනෙ.
මම ලියන විදිය හැමදාම එක වගෙ වෙන එකක් නෑ. අද ලියන භාෂාවෙන්.. හෙට කියන භාෂාවෙන්... අනිද්දා ඇඬෙන භාෂාවෙන් වුනත් වෙන්නට පුලුවන්.. ඒත් ලියන්නෙ එකම කතාව . මුල මැද අග ගලපන්න මම කොහෙත්ම උත්සහ කරන එකක් නැහැ. හිතෙන හැම සිදුවීමම එලියට ඒවි... නොහිතෙන ඒවා හිත ඇතුලෙම මියෑදේවි... කමක් නෑ... හිතට හිතෙන ඕනෙ එකක්....
මහී කියන්නෙ කෙල්ලක්. කොටින්ම ඇගේ නම මහි විතරක් නෙමෙයි මහීමා... නමටම සරිලන පොලොවට තියෙන ආදරේකුයි ලොකු ඇස් දෙකකුයි දුටුවන් හිත ඇදෙන අපූරු පන්ඩිත කතා විලාසෙකුයි තිබ්බ මහිමා රූපසුන්දරියක් නම් නෙමෙයි. ඒ මහිමට හිතුනු හැටි. ඒත් හුඟ දෙනා මහීමගෙ ලස්සන ගැනත් ඒ ගැන ඈ නොදන්න එක ගැනත් නිතර කතා කලා කියල මහිම දැනගෙන සිටියෙ නැහැනෙ...
මහී කියන්නෙ පුදුම කෙල්ලෙක්... හැම ගතිගුණේම දෙපැත්තම එකට පිහිටපු අපූරු ඉස්තිරියාවක්...
එකක් කියන්නම් ඔය ගතියට උදාහරනෙට... මේකි මාර ස්වීට්. හුරතල් කියන්නෙ උපරිමය... ආදරේ වෑහෙනවා.. අම්මේ ඒකටත් එක්කම තරහ ගියාම.. කෙලින්ම යක්සනී... උපන් යකින්නි...ඇස් දිහා බලන්නවත් බෑ...
ඔන්න පේනව නේද ඉතින්.... ???? බලමුකො මහී කරගන්න හදන දේවල්.... ඔයාලටත් හොඳ පාඩම් මේවා....
හෙට ඉඳන් එහෙනම් මහීගෙ ජීවිත කතාව එහෙන් මෙහෙන් කියවමු එහෙනන්....

Subscribe to:
Posts (Atom)